
and teach you the way to go;
I shall not take my eyes off you"

in God I put my trust and have no fear."

විශ්වාසය
පියාණනි ඔවුන්ට කමා වුව මැනව
“පියාණනී මොවුන්ට කමාවුව මැනව." කිසිදු වචනයක් හා සසැදිය නොහැකි මෙම වචන දෙවියන්වහන්සේගේ සියලු බලය සහ ශුද්ධවන්ත බව කැටි කොට ගන්නේය. එම වචන කිසිදු අපරාදයකට...
හික්මුණ හා මනස්තාපයේ හදවත
පාපෝච්චාරණය මාහැගි වරප්‍රසාදිත යමක් වන්නෙ නිදහස්ව හා අවංක සිදු කළ විටය. එය දෙවියන්වහන්සේට උන්වහසේවම වන්නට ඉඩහරියි. “සමිදුනි, ඔබේ ඉතිරි කුඩා පිරිසේ අපරාද මකා දමා,...
දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි
ජේසු අපගේ පාප වෙනුවෙන් මියදුනේ ඇයි ? පිළිතුර, හිරු කිරණක් මෙන් සබාවේ විශ්වාසය ආලෝකමත් කරන්නේය: මක්නිසාද උන්වහන්සේ අපට ප්‍රේම කලසේක. “ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේමකොට අප...
ජනවන්දනාව
සත්ප‍්‍රසාදයික ජනවන්දනා ඉතිහාසය තුළ දිදුලන බෙනදිකාන තාපස වේදය
හැඳින්වීම
ජනවන්දනාව යනු ක‍්‍රිස්තුන් වහන්සේගේ පාස්කු අභිරහස කේන්ද්‍ර කරගත් උන්වහන්සේගේ පූජක කාර්යය ජීවත් කිරිම බව දෙවන වතිකාන සමුළුවේ දේව වන්දනාව පිළිබඳ වේද සත්‍ය ව්‍යවස්ථාවේ අංක...
දේව ධර්මය
ශුද්ධ ලියවිල්ල හා කිතුනු ජීවිතය
පසුගිය කොටස හා සම්බන්ධ වේ ...
දේව අනාවරණය පිළිබදව කතෝලික සභාවේ නිල ඉගැන්වීම් දෙවන වතිකාන මන්ත්‍රණ සභාව විසින් නිකුත් කරන ලද සිද්ධාන්තවාදී සංස්ථිතයක් (Dogmatic Constitution)...
ශුද්ධ ලියවිල්ල හා කිතුනු ජීවිතය
ලාංකීක සමාජයේ විවිද වු ධර්මයන් අනුගමනය කරන පුද්ගලයන් සිටිති. බුද්ධ ධර්මය, හින්දු ධර්මය, ඉස්ලාම් ධර්මය සහ කිතුණු ධර්මය ඉන් ප්‍රධාන වෙයි. මෙම ධර්මයන් හතරේම...
සමදර්ශක සුවිශේෂයන් හී දුක්ප්‍රාප්ති වෘත්තාන්තය
විශ්වාසයේ ඇසට ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය පරාජයක් නොව දෙවියන් වහන්සේ විසින් ඔවුන් වහන්සේ උදෙසා පිළියෙල කරන ලද සැලැස්ම තුළ ඔවුන් වහන්සේගේ ජයග්‍රාහී ප්‍රයත්නයකි. කිතු දහම...
ජීවිතය
ජීවිතය ජීවත් කරන්න
අද දවස ගෙවුනෙ කොහොමද ?
ගෙවුන දවස ගැන මම තෘප්තිමත් ද ?
දවස සාර්ථක ද ?
කරන්න හිතපු දේවල් කරගන්න පුළුවන් වුනාද ?
මේ වගේ ප්‍රශ්න ටිකක් එක්ක...
පිහාටුවක අගිස්සක
දවස් කීපයක් එක දිගට ලියලා මහන්සියි.
තවත් ලියන්න බෑ ටික දවසක් නිකන් පැත්තකට වෙලා ඉන්නවා කියලා හිතුවත් එහෙම කරන්න විදිහක් නෑ.
වගකීමක බරක් උරහිස මත දැනෙද්දි...
ඉක්මනින් වැඩ කරලා, හෙමින් ජීවත්වෙමු
කාලය වේගයෙන් ගෙවීගෙන යනවා. තත්පරෙන් තත්පරය.. මිනිත්තුවෙන් මිනිත්තුව..
සමාජය වේගවත්.
ඒ නිසාම අපිත් ඒ වේගයෙන් ම දුවන්න ඔනෙ. එහෙම නැත්තම් අපි පරාදයි.
අපි හිතන්නෙ එහෙම.
ඒක වරදි නෑ.
ඒ...
අපේ ඉතිහාසය
යුගයක මතකය 2
සිරිලක කිතු සසුනේ සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන සලකුණ
පසුගිය කොටස හා සබැඳේ...
යුග පෙරළියේ පෙරගමන්කරුගේ ආගමනය
13 වන සියවසේ ශු. සිල්වෙස්තර් ගුසොලිනිතුමන් විසින් ඉතාලියේ ෆබ්‍රියානෝ හි ආරම්භ කරන ලද...
යුගයක මතකය 01
සිරිලක කිතු සසුනේ සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන සලකුණ
හෙළ කිතු සසුනේ ජනප්‍රිය ඓතිහාසික කතිකාව තුල හමුවන සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන තාපසවරුන්ගේ දූත මෙහෙවර පිළිබඳ පරිච්ඡේදය යාවත්කාලින කරනුවස් මෙම ලිපි...